ඝ්‍රයෙන් ඉහල. මෙය ඩෙංගු රෝගයේ භයානකම අවස්තාවයි. එවිට එම රෝගියාගේ ඇස් රතුවීම, නාසයෙන් විදුරුමස් වලින් ලේ ගැලිම, සම මතුපිට රතුපාට පැල්ලම් ඇතිවිම, මළ කලු පැහැවිම වගේ ලක්ෂණයන් පෙන්වයි. මෙය වෛද්‍ය පරීක්ෂණයක් මගින් නිශ්චිතව පැහැදිලි කරගත හැකිය.
ඩෙංගු රෝගය බෝකරන මදුරුවන් බෝවන ස්තාන ඇතිකල හැක්කේද නැතිකල හැක්කේද මිනිසාටමය. එමනිසා රෝගය පිලිබද බිය නොවි මදුරුවන් බෝවන ස්තාන අවම කිරිමට මිනිසුන් වන අප වගබලා ගත යුතුය. තමතමන්ගේ නිවෙස් අවට කාර්යයාලය අවට වැනි තමන් නිතර ගැවසෙන ස්තාන තමා විසින්ම පිරිසිදුව තබා ගන්නවානම් ඩෙංගු රෝගය පමනක් නොව තවත් රෝග රාශියක් අප රටෙන්ම පවා තුරන්කර හැකිය. එදිනෙදා භාවිතා කරන ටින් බදුන් පොලිතින් කවර වැනි ජලය එක්රැස් වියහැකි දේවල් තැනතැන අක්‍රමවත් ලෙස නොදමා ක්‍රමවත් ආකාරයෙන් බැහැර කිරිම මගින් ඩෙංගු මදුරුවන් බෝවන ස්තාන අවම කරගත හැකිය. එවිට මදුරුවන්ට බිත්තර දැමිමට නොහැකි බැවින් මදුරු ගහනය ක්‍රමයෙන් අඩු වේ. කානු පද්ධති නිසි ලෙස පිරිසිදු කිරිම, අවට පරිසරයට අපද්‍රව්‍ය නොදැමිම මගින් පිරිසිදු පරිසරයක් ඇතිවි ඩෙංගු අවදානමද අප අතරින් තුරන්වි යයි.

By Malima Nirmana
කුඹල් කර්මාන්තය බුදු සමයටත් පෙර සිට පැවත එන බව ජාතක කතා හා පුරාවෘත්ත තුලින් අප අසා ඇති අතර මෙය බොහෝ විට පාරම්පරිකව සිදුකරන ස්වයං වෘත්තියක් බවට පත්ව තිබේ. කුඹල් කර්මාන්තය තුල තවමත් සාම්ප්‍රදායික ක්‍රමවේද, උපකරණ භාවිතා කලත් එම වෘත්තිකයින්ගේ දෑතේ හැඩතලයන් තුලින් මනා නිමැවුමකින් යුක්ත මැටි භාජන නිර්මාණය වේ.
මැදගම, පොල්ගහවෙල ග්‍රාමය කුඹල් කර්මාන්තයේ යෙදෙන පාරම්පරික වෘත්තියක් වෙසෙන ගමකි. ටෙලි යූත් මාධ්‍ය ඒකකයේ අපි දිනක් ඔවුන් සොයා ගියෙමු. මැටි වලන් කර්මාන්තය සදහා සුදුසු මැටි පස් සොයා ගැනීම මේ කාලයේ දුෂ්කර කටයුත්තකි. මෙම ගමෙහි සුදුසු මැටි පස් නොමැති අතර ඔවුන් කිලෝ මීටර් 10 ක් පමණ දුර ගෙවා ගොස් මැටි පස් ට්‍රැක්ටර් වලින් රැගෙන විත් කර්මාන්තයේ යෙදේ.
මැටි වලන් සදහා දැන් වෙලද පොලේ ඇති තරගය එතරම් විශාල නැත. ප්ලාස්ටික් හා ඇලුමිනියම් භාජන බහුලවී ඇති නිසා මැටි භාජන මිලදී ගැනීමට අවම වී ඇත. එම තත්ත්වයන්ට මුහුණු දෙමින් මොවුන් තම පාරම්පරික රස්සාව කැපවීමෙන් සිදුකිරීම නිසා තවදුරටත් මැටි වලන් කර්මාන්තයේ ප්‍රතිදානයන් සමාජයට ඉතිරි වී තිබේ.