• RSSRSS
  • TwitterTwitter
  • FacebookFacebook
  • About
  • Advertise
  • Become an Author
  • Archives
  • Contact






I thank you God for this most amazing day, for the leaping greenly spirits of trees, and for the blue dream of sky and for everything which is natural

By Prabodha


By Eranda Sampath'


Answer Short Film

By Eranda Sampath 








    
    ඝ්‍රයෙන් ඉහල. මෙය ඩෙංගු රෝගයේ භයානකම අවස්තාවයි. එවිට එම රෝගියාගේ ඇස් රතුවීම, නාසයෙන් විදුරුමස් වලින් ලේ ගැලිම, සම මතුපිට රතුපාට පැල්ලම් ඇතිවිම, මළ කලු පැහැවිම වගේ ලක්ෂණයන් පෙන්වයි. මෙය වෛද්‍ය පරීක්ෂණයක් මගින් නිශ්චිතව පැහැදිලි කරගත හැකිය.
ඩෙංගු රෝගය බෝකරන මදුරුවන් බෝවන ස්තාන ඇතිකල හැක්කේද නැතිකල හැක්කේද මිනිසාටමය. එමනිසා රෝගය පිලිබද බිය නොවි මදුරුවන් බෝවන ස්තාන අවම කිරිමට මිනිසුන් වන අප වගබලා ගත යුතුය. තමතමන්ගේ නිවෙස් අවට කාර්යයාලය අවට වැනි තමන් නිතර ගැවසෙන ස්තාන තමා විසින්ම පිරිසිදුව තබා ගන්නවානම් ඩෙංගු රෝගය පමනක් නොව තවත් රෝග රාශියක් අප රටෙන්ම පවා තුරන්කර හැකිය. එදිනෙදා භාවිතා කරන ටින් බදුන් පොලිතින් කවර වැනි ජලය එක්රැස් වියහැකි දේවල් තැනතැන අක්‍රමවත් ලෙස නොදමා ක්‍රමවත් ආකාරයෙන් බැහැර කිරිම මගින් ඩෙංගු මදුරුවන් බෝවන ස්තාන අවම කරගත හැකිය. එවිට මදුරුවන්ට බිත්තර දැමිමට නොහැකි බැවින් මදුරු ගහනය ක්‍රමයෙන් අඩු වේ. කානු පද්ධති නිසි ලෙස පිරිසිදු කිරිම, අවට පරිසරයට අපද්‍රව්‍ය නොදැමිම මගින් පිරිසිදු පරිසරයක් ඇතිවි ඩෙංගු අවදානමද අප අතරින් තුරන්වි යයි.

By Malima Nirmana 



By Sithara Kalpani





කුඹල් කර්මාන්තය බුදු සමයටත් පෙර සිට පැවත එන බව ජාතක කතා හා පුරාවෘත්ත තුලින් අප අසා ඇති අතර මෙය බොහෝ විට පාරම්පරිකව සිදුකරන ස්වයං වෘත්තියක් බවට පත්ව තිබේ. කුඹල් කර්මාන්තය තුල තවමත් සාම්ප්‍රදායික ක්‍රමවේද, උපකරණ භාවිතා කලත් එම වෘත්තිකයින්ගේ දෑතේ හැඩතලයන් තුලින් මනා නිමැවුමකින් යුක්ත මැටි භාජන නිර්මාණය වේ.
මැදගම, පොල්ගහවෙල ග්‍රාමය කුඹල් කර්මාන්තයේ යෙදෙන පාරම්පරික වෘත්තියක් වෙසෙන ගමකි. ටෙලි යූත් මාධ්‍ය ඒකකයේ අපි දිනක් ඔවුන් සොයා ගියෙමු. මැටි වලන් කර්මාන්තය සදහා සුදුසු මැටි පස් සොයා ගැනීම මේ කාලයේ දුෂ්කර කටයුත්තකි. මෙම ගමෙහි සුදුසු මැටි පස් නොමැති අතර ඔවුන් කිලෝ මීටර් 10 ක් පමණ දුර ගෙවා ගොස් මැටි පස් ට්‍රැක්ටර් වලින් රැගෙන විත් කර්මාන්තයේ යෙදේ.
මැටි වලන් සදහා දැන් වෙලද පොලේ ඇති තරගය එතරම් විශාල නැත. ප්ලාස්ටික් හා ඇලුමිනියම් භාජන බහුලවී ඇති නිසා මැටි භාජන මිලදී ගැනීමට අවම වී ඇත. එම තත්ත්වයන්ට මුහුණු දෙමින් මොවුන් තම පාරම්පරික රස්සාව කැපවීමෙන් සිදුකිරීම නිසා තවදුරටත් මැටි වලන් කර්මාන්තයේ ප්‍රතිදානයන් සමාජයට ඉතිරි වී තිබේ.






























By Saman Sisira kumara










මානව ශිෂ්ටාචාරයේහි පළමු වැදගත් සොයා ගැනීම වූයේ ගින්දරයි.ශිලා යුගය එඩේර යුගය ,ගොවි යුගය ආදී යුග යුග පසු කරමින් පැමිණි මිනිසා කාලයාගේ ඇවෑමෙන් නිමවූ විශ්මිත නිමවුම් රැසකි. ඒ අතුරින් මුදල් යනු මිනිස් ජීවිතය මිනිසාටද නොදෙනුවත්වම අතික්‍රමණය කල විශ්මිත සොයාගැනිමකි
මුල් කාලීනව භාණ්ඩ හුවමාරු ආර්ථික හෙවත් බාටර් ආර්ථික තුලින් මිනිසාගේ ආර්ථික ජීවිතය අවරණය වූ අතර මෙය ගැටළු රැසක් මතුකරන්නට තුඩු දුන් හේතුවක් විය.වුවමනාවන්ගේ ද්වික සමපාතයක් තිබිය යුතු වීම , ආර්ථික ගනුදෙනු ප්‍රසාරණය නොවීම , ආර්ථික වෘද්ධියට බාධා ඇති වීම , නිෂ්චිත හුවමාරු අනුපාතය නොමැති වීම,සේවාවන් හුවමාරු කර ගැනීම වඩාත් දුෂ්කර වීම යන ආදී ආර්ථික දුෂ්කරතා මෙහිදී මතු වූ අතර ,විනිමය මාධ්‍යක අවශ්‍යතාව මිනිසාට දන්වන්නට එයම හේතු විය.ඒ අනුව විරල පාෂණ වර්ග , සිප්පිකටු , ලුණු ආදිය ආරම්භයේදී විනිමය මාධ්‍යක් ලෙස යොදා ගත් අතර , දෙවන අවදිය වන විට රන්කාසි , රිදී කාසි , මසුරන් , කහවනු ආදිය දක්වා මේවා වර්ධනය විය.ක්‍රමිකව සිදු වූ තාක්ෂණිකව උන්නතියත් සමගව විශ්වයම පිළිගත් විනිමය මාධ්‍යක් නිර්මාණය වූ අතර එය මුදල නම් විය.ප්‍රධාන කාර්යන් 4ක් ද මූලික ගුණාංගයන් රාශියක්ද මම විනිමය මාධ්‍ය සතු විය.හුවමාරු මාධ්‍යක් ලෙස ක්‍රියා කිරීම මුදලේ ප්‍රධානතම කාර්ය වූ අතර , ගිණුම් ඒකකයක් ලෙස ක්‍රියා කිරීම , වටිනාකමේ සන්නිධියක් ලෙස ක්‍රියා කිරීම , හා විලම්භීත ගෙවීම් මාධ්‍යක් වශයෙන් ක්‍රියා කිරීම මුදලේ ද්විතික කාර්යක් විය.
විනිමය මාධ්‍යක් ලෙස ක්‍රියා කරන ඕනෑම දෙයක් මුදල් වශයෙන් ආර්ථික විද්‍යාවේදී නිර්වචනය වන අතර මුදල් වර්ග රැසක් එම නිර්වචනය ඔස්සේ ඉදිරිපත් කර ඇත.පූර්ණ මුදල් , නියෝජ්‍ය පූර්ණ මුදල් , ආසන්න මුදල් ආදී වශයෙන් වන මුදල් වර්ග අතර මුහුණත අගයට සමාන අභ්‍යන්තර අගයක් නොමැති , නිල වටිනාකම් සදහා හුවමාරු වන මුදල් නිමිති මුදල් හෙවත් කඩදාසි මුදල් ලෙස හදුන්වයි.මේවා වලංගු නීත්‍යානුකුල මුදල් වශයෙන් පිලි ගන්නේ රජය මගින් නියෝගයක් නිකුත් කොට ඇති නිසාත් මහ බැංකුව විසින් නිකුත් කරන නෝට්ටුවේ එය ලිඛිතව සටහන් කර ඇති නිසාත්ය.ගනුදෙනු චේතනාව , ආරක්ෂණ චේතනාව ආදී චේතනාවන් ඔස්සේ ඉල්ලුමක් ඇති වන මෙම මුදල් සතුව විනිමය මාධ්‍යක් සතුව පවතින යහපත් ලාක්ෂනිකයන් රැසක් අන්තර්ගත වේ.පොදු පිළිගැනීමක් පැවතීම , එහා මෙහා ගෙනයාම පහසු වීම , කුඩා කොටස්වලට බෙදීමේ හැකියාව , කල්පැවැත්ම , අනුකරණ මුදල් නිකුතුව අපහසු වීම.සිමා සහිත වීම , සමජාතීය බව හා වටිනාකම ස්ථාවරම පැවතීම මෙහිලා වැදගත් කොට සැලකිය හැකිය.
විනිමය මාධ්‍යක අවශ්‍යතාව මත මුල් කාලයේදී මුදල බිහිවුවද හුදෙක්ම ඒ ඔස්සේ හුවමාරු වූයේ භාණ්ඩ හා සේවා පමණකි.කාලයේ ඇවෑමෙන් විශ්ව ගම්මානය වාණිජකරණයට නතු වූ පසු මිනිස් හදවතෙහි මනුෂ්‍යත්වයෙන්ම සිදුකරන ලද ආයෝජනයන් පවා මිලදී ගන්නට මුදලට හැකි වීය.විශ්වයහි පැවැත්ම වුවද වෙනස් කල හැකි , මිනිස් ශක්තිය ඉස්මතු කරන්නට ලොව ඇති අන් සියලු ශක්තීන්ට වඩා මුදලට සානුබලය වී ඇත.මිනිසාගේ මූලික අවශ්‍යතා අතර සුසුම පමණක් අප මුදලට නොගන්නා අතර නුතන ලෝකයෙහි නොමිලයේ ලැබෙන සුසුම වුවද නිදහසේ ලබා ගැනීමට ඇති අයිතිය දිනා ගත හැක්කේ මුදල තුලින්ය.සජීවී මිනිසුන්ගේ මනුෂ්‍යත්වය පවා උදුරා ගත හැකි අජීවී ද්‍රව්‍යක් වූ මුදල් වාතය , ජලය ආහාර යන මූලික මිනිස් අවශ්‍යතා අතරට මේ වන විටත් එක් වී ඇති බව පිළිගත නොහැකි වන්නේද ?

By Nadun Anupama

     





    පැණි.ආදිවාසීන් පවා ම් පැණි මගින් තම අහර කල්තබා ගැනීම වැනි කටයතු සිදු කරගෙන ඇත.ම් පැණි නිපද වීමට ප්‍රමුක ස්ථානයක් ගන්නේ මි මැස්සියන්ය.මොවන් මලින් මලට පියබා රොන් ගෙනවිත් ම් වද බදී.අතීතයේ ගස් බෙන ගල් ගුහා ආශ්‍රිතව පවතී මි වද පසු කාලීනව මිනිසාගේ පරිබෝජනය සදහා කෘතිමව සාදන ලද මි මැසි පෙට්ටිය තුල ගෙන ඇත.මි මැස්සන් තම රැජින මුල් කොටගෙන ම් වද බදී.එම ස්ථානයේ රැජිණව තබා සෙසු මැස්සන් පැණි ගෙනවිත් ම් වද බදී.මෙම ම් පැණිඅතීතයේ ගස් බෙන ආදියෙන් ගත අතර පසු කාලීනව මීමැසි පෙට්ටි සදා ඒවා තුලට මීමැසි රැජිණිය දෙනවිත් ඒවා මගින් මි පැණි ලබා ගනී.මිනිසාගේ පැරණිම රස කාරකය මි පැණවේ.මෙහි භාවිතය ප්‍රාග් ඓතිහාසික යුගයන් කරා ව්‍යාප්ත වී පවතිණි.ග්ලුකෝස් මොල්ටෝස් හා ලිවියුලොස් වලින් සහ ප්‍රෝටීන එන්සිම A,A1,B1,B3,C,D සහ K විටමින් වලින් ද බිටා කැරොටින් වලින්ද පොහොසත් වන මි පැණි වල නිදහස් ඇමනෝ අම්ල 18 අඩංගු වේ.සිරුරේ පටක විනිවිද ගාබුරට ගමන් කිරීම ගුණාංගය නිසා මි පැණි ආයුර්වේදයේ 1"යෝගවහි " යනුවෙන්ද සදහන් වේ.තවද මි පැණිවල ස්වභාවික රස,සුවද හා ඝනත්වය වැඩකර මි මැස්සියන් විසින් රොන් ලබාගන්නා ශාක විශේෂය මත රදා පවතී.ඕනෑම ද්‍රව්‍යක් කල් තබා ගැනීමේ ද්‍රව්‍ය යෙදීමෙන් තොරව තබාගත හැකි ස්වභාවික පදාර්ථය මි පැණිය විවිද රෝග සදහාද මි පැණි යොදා ගනී.ස්වයන් රැකියාවක් වශයෙන්ද මෙම වගාවෙන් විශාල අදායමක් ලබා ගත හැක

By Thilina Mahesh

සැබෑ වීරයෝ

By Sanjaya Harshana




   ගස් වැල් වලට මිනිසාට මෙන්ම ජීවයක් ඇත. මිනිසෙකු තවත් මිනිසෙකු මැරිම අසීරැ වනවා සේම මිනිසකුට ගසක් කපාදැමිමද අසිරැ විය යුතුය.එයට හේතුව මිනිසෙකු විසින් මිනිසෙකුට සේවයක් ඉටු කරනවා සේම ගස් වැල් තුලින්ද මිනිසා හට මහගු සේවයක් ඉටුවන බැවිනි.
පරිසරය තුල තුරැලතා පැවතිම මගින් එම ප‍‍‍්‍රදේශයේ දේශගුණය කෙරෙහි තදින්ම බලපායි. තුරැලතා විනාශ වු විට දේශගුණික වෙනස්විම් ඇතිවේ. වාතයේ පිරිසිදු බව රැකගැනිමට,ඡිවින්ගේ ස්වසනයට හා මිනිසාගේ මානසික සහනයට ද තදින්ම තුරැලතා බලපායි. එසේම ස්භාවික සෞන්දර්ය කෙරෙහිද වෘක්ෂලතා ප්‍රමුඛත්වයක් ගනි. වෘක්ෂලතා නොමැති ඡිවිතයක් ගැන අපට සිතිමටවත් නොහැක.එසේම “ස්වභාදහමට නොවන අවනත ලොවෙහි කිසිවක් නෑ” යන පඩිවරැන්ගේ කියමන මගින් ඉහත කී දේ සනාත වේ.
 
එම නිසා අප රට තුල ඇති වෘක්ෂලතා රැකබලා ගැනිමටත් රැක් රෝපන ව්‍යාපෘතිවලට අපගේ දායකත්වයද උපරිමයෙන් අප ලබාදිය යුතුයි. එසේම “ලොව උතුන්ම ධර්මය ස්වභාදහම” ලෙස අප සැලකිය යුතුය යන්න අප සිහිතබා ගත යුතුය.

   



     පැරා පාඨමාලාව හදාරන මෙම කමාන්ඩෝ භටයින් පොලව මට්ටමේ සිට අඩි 10,000 ක් ඉහල සිට මෙම පැනීම සිදුකල අතර මේ වන විට මොවුන් සහ පොළව අතර ඇති දුර අඩි 6000 ක් පමණ වේ. අප අඩි 10,000 ක් ඉහල යානයේ සිට D90 කැමරාවක් යොදාගනිමින් ගත් ඡායාරූප කිහිපයකි. (විශේෂ ස්තුතිය මේජර් හමීඩ්, කොප්‍රල් ඩයස්, කොප්‍රල් ප්‍රියන්ත, කොප්‍රල් නිශාන්ත)

By Eranda Sampath



By Dilan Nishantha


By Isanka Kalpani




















By Sithara Kalpani















By Isanka Kalpani



I like to think that the man is as nature and has in itself all the qualities of the four basic elements.
The passion, the integrity of the Earth, the lightness of air and water Wisdom.
I like to think that higher predominate in the soul the most magical items: water.
In fact we can experience water acceptance of its flow and adapt to everything that it contains. We can experience the evolution of his passes: how liquid water become hard and impenetrable ice, with the heat back to harmonious flow;
as the steam that rises with lightness in the air inevitably returns to Earth to quench their thirst, the wisest soul can experience the stages of its evolution without ever losing his divine qualities.

By Wajira Madhusanka Sooriyaarachchi






























By Akila Gihan

Search

Popular Posts

  • වෘක්ෂලතා
         ගස් වැල් වලට මිනිසාට මෙන්ම ජීවයක් ඇත. මිනිසෙකු තවත් මිනිසෙකු මැරිම අසීරැ වනවා සේම මිනිසකුට ගසක් කපාදැමිමද අසිරැ විය යුතු...
  • මැටි වලදේ කතාව
    කුඹල් කර්මාන්තය බුදු සමයටත් පෙර සිට පැවත එන බව ජාතක කතා හා පුරාවෘත්ත තුලින් අප අසා ඇති අතර මෙය බොහෝ විට පාරම්පරිකව සිදුකරන ස...
  • ජලය අපේ ජීවයයි - සුරකිමු පනමෙන්
                 ලෝකයේ පැවැත්ම කොතනද එතැන මුල් තැන ජලය ඇත. ජීවියාට ජීවත් වීමට මෙන්ම ලෝකයේ පැවැත්ම සදහා අත්‍යවශ්‍ය සාධකය ද වන්නේ ජලයය. ...
  • තම දරුවන් ජීවත් කරවීම සඳහා කුලී වැඩ කරන මවුවරුන්.
    By Eranda Sampath'
  • ජිවිතය ගොඩ ගන්න වෙර දරන දිරිය මිනිසෙක්
         පෑස්සුම් වැඩපලක හිමිකරු වන මොහු වෙනත් ආදායම් මාර්ගයක් වශයෙන් තමන්ගේ වාහනයෙන් ඇගලුම් කම්හලේ වැඩ කරන සේවකයින් ගෙනයාම කල අත...
  • ඩෙංගු උවදුර
             ඝ්‍රයෙන් ඉහල. මෙය ඩෙංගු රෝගයේ භයානකම අවස්තාවයි. එවිට එම රෝගියාගේ ඇස් රතුවීම, නාසයෙන් විදුරුමස්...
  • මි මැස්සන්
              පැණි.ආදිවාසීන් පවා ම් පැණි මගින් තම අහර කල්තබා ගැනීම වැනි කටයතු සිදු කරගෙන ඇත.ම් පැණි නිපද වීමට ප්‍රමුක ස්ථානයක්...
  • ජීවිතය
    By Saman Sisira kumara
  • පැරා පාඨමාලාව, කමාන්ඩෝ පුහුණු පාසල, කුඩාඔය, තණමල්විල
             පැරා පාඨමාලාව හදාරන මෙම කමාන්ඩෝ භටයින් පොලව මට්ටමේ සිට අඩි 10,000 ක් ඉහල සිට මෙම පැනීම සිදුකල අතර මේ වන විට මොවුන් සහ පො...
  • ජීවිතෙය් අවසන් තත්පරය
    By Manori Apsara

Blog Archive

  • July (43)
  • March (48)
Copyright 2012 inspiration dawn. All Rights Reserved.

Designed by E-seopro.com