වෘක්ෂලතා




   ගස් වැල් වලට මිනිසාට මෙන්ම ජීවයක් ඇත. මිනිසෙකු තවත් මිනිසෙකු මැරිම අසීරැ වනවා සේම මිනිසකුට ගසක් කපාදැමිමද අසිරැ විය යුතුය.එයට හේතුව මිනිසෙකු විසින් මිනිසෙකුට සේවයක් ඉටු කරනවා සේම ගස් වැල් තුලින්ද මිනිසා හට මහගු සේවයක් ඉටුවන බැවිනි.
පරිසරය තුල තුරැලතා පැවතිම මගින් එම ප‍‍‍්‍රදේශයේ දේශගුණය කෙරෙහි තදින්ම බලපායි. තුරැලතා විනාශ වු විට දේශගුණික වෙනස්විම් ඇතිවේ. වාතයේ පිරිසිදු බව රැකගැනිමට,ඡිවින්ගේ ස්වසනයට හා මිනිසාගේ මානසික සහනයට ද තදින්ම තුරැලතා බලපායි. එසේම ස්භාවික සෞන්දර්ය කෙරෙහිද වෘක්ෂලතා ප්‍රමුඛත්වයක් ගනි. වෘක්ෂලතා නොමැති ඡිවිතයක් ගැන අපට සිතිමටවත් නොහැක.එසේම “ස්වභාදහමට නොවන අවනත ලොවෙහි කිසිවක් නෑ” යන පඩිවරැන්ගේ කියමන මගින් ඉහත කී දේ සනාත වේ.
 
එම නිසා අප රට තුල ඇති වෘක්ෂලතා රැකබලා ගැනිමටත් රැක් රෝපන ව්‍යාපෘතිවලට අපගේ දායකත්වයද උපරිමයෙන් අප ලබාදිය යුතුයි. එසේම “ලොව උතුන්ම ධර්මය ස්වභාදහම” ලෙස අප සැලකිය යුතුය යන්න අප සිහිතබා ගත යුතුය.
Tags:

1 comments

  1. Thanks for your essay. very yseful. super👍👍👍

    ReplyDelete