පැරා පාඨමාලාව, කමාන්ඩෝ පුහුණු පාසල, කුඩාඔය, තණමල්විල

   



     පැරා පාඨමාලාව හදාරන මෙම කමාන්ඩෝ භටයින් පොලව මට්ටමේ සිට අඩි 10,000 ක් ඉහල සිට මෙම පැනීම සිදුකල අතර මේ වන විට මොවුන් සහ පොළව අතර ඇති දුර අඩි 6000 ක් පමණ වේ. අප අඩි 10,000 ක් ඉහල යානයේ සිට D90 කැමරාවක් යොදාගනිමින් ගත් ඡායාරූප කිහිපයකි. (විශේෂ ස්තුතිය මේජර් හමීඩ්, කොප්‍රල් ඩයස්, කොප්‍රල් ප්‍රියන්ත, කොප්‍රල් නිශාන්ත)

By Eranda Sampath
Tags:

0 comments