මැදිරිගිරිය වටදා‍ගෙය






    රමණීය භුමි භාගයක පිහිටි මැදිරිගිරිය වටදාගෙය වාස්තු විද්‍යාත්මකව අගනා මාණික්‍යයක් බව බෙල් මහතා පවසා ඇත. ඒ පිළිබදව වංශ කතාවල ප්‍රථමයෙන් සදහන් වනුයේ කනිට්ඨතිස්ස ක්‍රි.ව (167-186) රාජ සමයේය. ඵහෙත් එහි ඉතිහාසය ඊට වඩා අවුරැදු 800 ක් පමණ පැරණි බව පනේ. වර්ථමාන වටදාගෙය ඉදිකොට ඇත්තේ iv අග්ග්‍රබෝධි ක්‍රි.ව. (667-685) රාජ සමයේ යැයි සැලකේ. ii වන සේන රජු ක්‍රි.ව. (855-887) ඵහි දියුණුවට ගමිවර පුජා කොට ඇත. කල්යා‍‍‍මේදී සංඝවාස ආරෝග්‍යශාලා ආදිය ඵක් විමෙන් ඵය දියුණුවට පත් විය. සොලි ආක්‍රමණ නිසා පිරිහිගිය පුදබිම නැචත සංවර්ධනය කළේ මහා විජයභාහු මහා පරාක්‍රමභාහු රාජසමයන් හීදීය. නිශ්ශංකමල්ල රජු වැද පුදාගත් ස්ථානයක් වේ.
අප ලොව විශිෂ්ට ජාතියක් බවට පත් වුයේ පුරාවස්තූ හෙයිනි. ඵ්වා රැක බලා අනාගත පරපුර උරැමකරදිම ඔබගේ යුතූකම හා වගකීම වන්නේය.


By 
Dhanuka Nadeeshan
Tags:

0 comments