ජලය අපේ ජීවයයි - සුරකිමු පනමෙන්


  
    
     ලෝකයේ පැවැත්ම කොතනද එතැන මුල් තැන ජලය ඇත. ජීවියාට ජීවත් වීමට මෙන්ම ලෝකයේ පැවැත්ම සදහා අත්‍යවශ්‍ය සාධකය ද වන්නේ ජලයය. බීමට හා මිනිසාගේ එදිනෙදා වැඩ කටයුතු සදහා ද, ජීවනෝපාය මාර්ගයන් සදහා ද, කර්මාන්තශාලා සදහා ජලය අත්‍යවශ්‍ය සාධකයක් වේ. අද ජලය ප්‍රධාන ව්‍යාපාරය කරගනිමින් බෝතල් කර විකිණීමද මුලු ලෝකයේම අද වන විට සිදු කරමින් පවති. එවැන් සම්පතක් අද මිනිසා විසින් ම විනාශ කරමින් පවති. අපගේ ප්‍රධාන අවශ්‍යතා වලට ජලය ලබා ගන්වා මෙන්ම එමගින් ජලය පද්ධතියම විනාශ වන බව මිනිසා දැන දැනමත් එය වැලැක්වීමට ක්‍රියාමාර්ග තවමත් නොගෙන ඇත.

By Ishanka Kalpani
Tags:

0 comments